News
Assignments
- Agriculture
- Biology
- Bio System Technology
- Combined Mathematics
- Geography
- Logic and Scientific Method
- Physics
විෂයය ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහන
11 ශ්‍රේණිය - 2020
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුමඟුල් දියණියන්ට පැවරුම් සහ අනෙකුත් විෂය ගැටළු පාසලේ ගුරුභවතුන් සමඟ දී ඇති වේලාවන් තුළ දී සාකච්ඡා කර විසඳා ගැනීමට අවස්ථාව හිමි වේ
විෂයය | දුරකථන අංකය |
විෂයය ගැටළු සාකච්ඡා කළ හැකි දවස |
පෙ.ව | ප.ව |
බුද්ධ ධර්මය | 0710736263 | සඳුදා - සිකුරාදා | 8-9 | |
0711753541 | සඳුදා, සිකුරාදා | 10-11 | ||
සිංහල | 0779414555 | බ්‍රහස්පතින්දා | 8-9 | |
0713135742 | බදාදා | 10-11 | ||
0718223271 | සිකුරාදා | 9-10 | ||
0769867085 | සෙනසුරාදා | 8-9 | ||
0719079033 | සඳුදා | 10-11 | ||
ඉංග්‍රීසි | 0711519226 | සඳුදා, අඟහාරුවාදා | 6-8 | |
0718483670 | බදාදා, බ්‍රහස්පතින්දා | 10-12 | ||
0716907095 | සිකුරාදා | 6-7 | ||
ගණිතය | 0718185549 | සඳුදා, බදාදා | 8-10 | |
0718177862 | සඳුදා | 10-12 | ||
0713943867 | අඟහාරුවාදා | 4-6 | ||
0718081941 | බදාදා | 9-11 | ||
0765943606 | බ්‍රහස්පතින්දා | 5-7 | ||
0712911151 | සිකුරාදා | 6-8 | ||
විද්‍යාව | 0779136487 | සඳුදා, අඟහාරුවාදා | 4-6 | |
0717679959 | බදාදා, බ්‍රහස්පතින්දා | 10-12 | ||
0715790606 | සෙනසුරාදා | 9-12 | ||
0714514154 | සෙනසුරාදා, ඉරිදා | 9-10 | ||
ඉතිහාසය | 0715641039 | සඳුදා, අඟහාරුවාදා | 6-8 | |
0714440353 | සඳුදා, සිකුරාදා | 5-7 | ||
0772888584 | බදාදා, බ්‍රහස්පතින්දා | 10-12 | ||
භූගෝල වි. | 0715641039 | බදාදා, බ්‍රහස්පතින්දා | 6-8 | |
0718177706 | සඳුදා, සිකුරාදා | 8-10 | ||
දෙමළ | 0718062322 | සඳුදා, බදාදා, සිකුරාදා | 6-8 | |
ව්‍යාපාර හා ගිණුම්. | 0713846869 | සඳුදා | 3-5 | |
0714462675 | අඟහාරුවාදා | 8-10 | ||
0712745645 | බදාදා, බ්‍රහස්පතින්දා | 10-11 | ||
0718277344 | සිකුරාදා | 10-12 | ||
පුරවැසි අ. | 0718140320 | සඳුදා, අඟහාරුවාදා | 10-12 | |
0775264441 | බ්‍රහස්පතින්දා, සිකුරාදා | 2-4 | ||
චිත්‍ර | 0774920357 | සඳුදා, අඟහාරුවාදා | 7-9 | |
0702514104 | බදාදා, සිකුරාදා | 7-9 | ||
සංගීත | 0702993216 | සඳුදා, අඟහාරුවාදා | 7-9 | |
0716782250 | බදාදා, සිකුරාදා | 7-9 | ||
නර්තනය | 0718081898 | සඳුදා, අඟහාරුවාදා | 10-12 | |
0703124914 | බ්‍රහස්පතින්දා | 8-10 | ||
0716571492 | සඳුදා, අඟහාරුවාදා | 7-8 | ||
0767544086 | බදාදා, බ්‍රහස්පතින්දා | 2-4 | ||
සිංහල සාහිත්‍ය | 0702514104 | සඳුදා, බදාදා, සිකුරාදා | 5-6 | |
ඉංග්‍රීසි සාහිත්‍ය | 0711519226 | බදාදා, බ්‍රහස්පතින්දා | 6-8 | |
0716907095 | සඳුදා | 6-7 | ||
නට්‍ය හා රංගකලා | 0718274285 | සඳුදා, සිකුරාදා | 8-10 | |
ෙසෟඛ්‍ය | 0718194624 | බදාදා, සිකුරාදා | 12-02 | |
0718354931 | සඳුදා | 9-12 | ||
ෙතාරතුරු සහ සන්. තා. | 0714001765 | සඳුදා, සිකුරාදා | 4-6 | |
ගෘහ විද්‍යාව | 0774179608 | බදාදා, සිකුරාදා | 10-12 | |
0772612828 | සඳුදා, අඟහාරුවාදා | 3-6 | ||
කෘෂි විද්‍යාව | 0766621338 | අඟහාරුවාදා | 3-4 |
විශේෂ නිවේදනයයි
සුරක්ෂා සිසු රක්ෂණ හිම්කම් ලබා ගැනීමට අදාළඅයදුම්පතපහත සැබැදියෙන් බාගත කිරීමටහෝ විද්‍යාලයීය ප්‍රධාන මුරකුටියඅසලින්ලබාගතහැක.
එම අයදුම්පත් සම්පුර්ණ කර සහතික කිරිම සදහා අදාළලියකියවිලිසමඟ2020-05-13 දින විද්යාලයටපැමිණෙන ලෙසවිදුහල්පතිතුමියදන්වාසිටියි . එදිනටරැගෙන ඒමටනොහැකිඅයදුම්පත්අදාළලියකියවිලිසමගප්රධාන මුරකුටියට බාර දෙන ලෙස තව දුරටත් දන්නවා ඇත.
සැ. යු.
සෑම අයදුම්පතක් සමඟ ම පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කිරිම අනිවාර්ය වන අතර, ඒවායේ ඡායා පිටපත් සමග මුල් පිටපත්ද රැගෙන ආ යුතුවේ.
- සම්පූර්ණ කර ලදඅයදුම්පත
- රෝග විනිෂ්චය කාඩ් පත
- බෙහෙත් වට්ටෝරු පත
- සියලුම රිසිට් පත් හා බිල්පත්
- ජාතික හැදුනුම්පත
- බැංකු ගිනුම් පොත
වැඩිදුර තොරතුරු සඳහා
0718359689 – අමරතුංග මයා ( නි.විදුහල්පති)
0775264441 – මනෝජි වඩුගේ මිය (ගුරු )